සාදරයෙන් පිළිගනිමු


කලාකරුවාණනි ඔබ...

කලාකරුවාණනි ඔබ
කැටපතක් වැන්න නිර්මල මනස
ග්‍රහණය නොකරයි කිසිවක්, ප්‍රතික්ෂේප නොකරී කිසිවක්
ලබාගන්නා නමුදු, තබාගන්නේ නැතිය.
සිතුවමත්, සංගීතයත් මවන විටත් විඳින විටත්
රැඳෙයි සිත එකම අරමුණක. නිර්මලයි සිත එවිට.
කලාව රාගය සම්මිශ්‍රය, එසේ උවද,
කලාව යම් පමනින් උසස් වේද..
එපමණකින්ම දුරු වී යයි රාගය.


අතීතයේ සිටම සිංහල රුධිරය හා එක්ව මතු මතු පරම්පරාවන්ට දායාද වූ වටිනා දෙයකි සීපද කවිය. එම සීපද කවියට හර බර අරුත් එක් කරමින් හුදෙක් විනෝදාස්වාදයක් ලබාගැනීම පිණිසම ලාංකීය පුතනුවෙක් අතින් ලියවුනු කලාත්මක පබැඳුම් එකතුවකි, 
රන් දිය පලස!!!

0 කවි හිතට දිරි දුන් අදහස්:

Post a Comment